ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ගෙන එනු ලබන සියලු රටට අහිතකර දායි කොන්දේසි වලට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය අද (20) තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද පැවැති රැස්වීමේදී මෙම තීන්දුව ගැනීමට පියවර ගෙන තිබේනවා.

රටට අහිතකර කොන්දේසි

රටට අහිතකර කොන්දේසි සමග ගිවිසුම අස්සන් කර තිබීම සහ තවමත් ඊට අදාළ ගිවිසුම රටට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඊට විරුද්ධ වීමට සජබය තීරණය කොට ඇති බව වාර්තා වේ.