හොරු අල්ලන රාජකාරිය තමන්ට බාරදුන්හොත් එය තිතටම සිදු කරන බවත් මේ රටේ දුෂණය වංචාව මුලිනුපුටා දමන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

වර්තමානය වන විට පාතාලය හිස ඔසවා ඇති බවත් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම් ආදි විවිධ ජාවාරම් වල යෙදෙමින් සිටින බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.

තමන් එවිට මේ රටේ පරිසරය වෙනස් කොට දූෂිතයන් පාලනය නොකරන රටක් නිර්මාණය කරන බවට සහතික වන බවද ඒ මහතා කියා සිටියේය.