2022 වසර සදහා මුදල් අමාත්‍ය බෑසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය තවත් ජනතාවගේ දුක වැඩි කරන අංක විග්‍රහයෙන් ඉදිරිපත් කරන අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි .

මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරිමට සුදානම් වියයුතු අයවැයක් බවත් ජනතාවට මේ ආණ්ඩුව පලවා හැරිමට සුදානම් වන හේෂා විතානගේ මහතා ඇරයුම් කර සිටියේ ය.

ඊයේ දිනයේ ඉදිරිපත් කළ අයවැය ඉතිහාසයේ කුජීතම අයවැයක් බවත් මුදල් අමාත්‍යවරයා විසින් ලබා දුන් ටී පාටියට හේෂා විතානගේ මහතා සහභාගි නොවු බව මධ්‍ය වෙත පැවසීය .

සටහන – CJ