සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ මැද කොළඹ පිහිටි සමගි ජන බලවේග කාර්‍යලයට කිසියම් පිරිසක් විසින් අද මැර ප්‍රහාරයක් එල්ල කර ඇත .

මේ සම්බන්ධයෙන් මලිගා වත්ත පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත .

balavegaya IMG 20211222 WA0046
balavegaya IMG 20211222 WA0050