දූෂිත ජනාධිපතිවරයෙක්ගේ සෙවනේ වැඩෙන දූෂිත අමාත්‍යවරයෙක් ගේ ඖෂධ වංචාවට ජීවිත වලින් වන්දි ගෙවූ ජනතාවගේ කතාව මළ කෙ(හෙ)ළිය යන මැයෙන් වීදි නාට්‍යයක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටින් ආරම්භ වී ඇත.

කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය අසල සිට කුරුදුවත්ත පොලිසිය දක්වා වීදි සංචාරය කිරීමට නියමිතව තිබූ මෙම විදී නාට්‍ය කුරුදුවත්ත පොලිසිය වෙත නොයාමට පොලිසිය විසින් දුන් අවවාදය පිළිගත් බව එහි සංවිධාන අංශය පවසනවා.

මෙය නැරඹීමට එක්වන මෙන් සියලුම රටවැසියන්ට සංවිධායක මණ්ඩලය විසින් විවෘත්ත ආරාධනාවක් කර තිබේ.

මෙම විදී නාට්‍යය මාර්ගගතව නැරඹීමට මෙතැනින් අරගලය FM ෆේස්බුක් පිටුවට පිවිසෙන්න

මළ කෙ(හෙ)ළිය