පළමු බැඳුම්කර සිද්ධියට අදාළව පොදු දේපල පනත යටතේ නඩු පැවරිය නොහැකි බව ප්‍රකාශ කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නිදහස් කොට තිබේ.