මහබැංකු අධිපති, මහාචාර්ය ඩබ්.ඞී ලක්ෂ්මන් මහතා, රජයේ මුදලින්, රුපියල් ලක්ෂ 500 ක් වටිනා වාහනයක් මිලදීගෙන ඇති බව හිටපු අමාත්‍ය වරයෙකු වන අජිත් පී පෙරේරා මහතා චෝදනා කරයි.

අදාල චෝදනාව ඉදිරිපත් කරමින්, අජිත් පී පෙරේරා මහතා ඔහුගේ නිල ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ඇත.