සැබෑ සෞඛ්‍ය අර්බුදය යට ගැසිය හැකිද ? යන මැයෙන් රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලැබූ මහජන පෙත්සම් වල ගොනුව අද (08) පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාට හට භාර දීම සදහා පක්ෂ මහා ලේකම්තුමාගේ අතට පත් කිරීම සිදුවිය.