තමන් කිසිසේත්ම පක්ෂය හෝ පක්ෂ නායකයා හෝ පාක්ෂිකයන් පාවා නොදෙන බව පොලොන්නරු දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂ නායකත්වය විසින් ගනු ලබන තීන්දුව සමග තමන් කෙළින් සිටගන්නා බවකි.