මන්ත්‍රී වරප්‍රසාද ගැටළු නිසා කතානායකවරයාට අදත් චෝදනා (VIDEO)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා 2022/07/14 වන දින ඉදිරිපත් කල තරුණ නියෝජනය පිළිබඳව යෝජනාව අවභාවිතා කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ මෙවලමක් ලෙස දොලවත්ත මන්ත්‍රීවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව පසුගිය දා වරප්‍රසාද කමිටුවට එම ගැටලුව ගෙන යන ලදි. ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් … Continue reading මන්ත්‍රී වරප්‍රසාද ගැටළු නිසා කතානායකවරයාට අදත් චෝදනා (VIDEO)