රාජපක්ෂ පාලනයට එරෙහිව ඊයේ (07) බණ්ඩාරගම පැවැත්වු විරෝධතාවයෙන් අනතුරුව එම ස්ථානය සම්පුර්ණයෙන්ම ශුද්ධ පවිත්‍ර කිරීමක් සිදු කළා.

එයට මුල් වී දායකත්වය ලබා දුන්නේ බණ්ඩාරගම විපක්ෂ නායක දර්ශන පිරීස් මහතා ඇතුළු පිරිසයි.