සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ගොවියන්ගේ වී වලට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඊට අමතරව මේ ජනතාව වෙනුවෙන් කර්මාන්තපුරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් නෙල්සන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා පොළොන්නරුවේ පැවැති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.