කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ආසනයේ පොදු ජන පෙරමුණේ සාමාජිකයන් 3000කට අධික පිරිසක් මාස එකහමාරක් වැනි කෙටි කාලයක් තුලදී සමගි ජන බලවේගයට එක් වී ඇත .
එම එක් වු පිරිස සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට අද හිරියාල පැවති ජන හමුවට එක් වී සිටිම ද, විශේෂත්වයකි .
සමගි ජන බලවේගයේ හිරියාල ආසන සංවිධායක වන්නේ විපුල ගුණරත්න මහතායි
සටහන – CJ