වසරකට වඩා වැඩි කලයක් තිස්සේ සිරගත වී සිටින රන්ජන් රාමනායක මහතා පෙබරවාරි 04 දින එනම් නිදහස් දිනයේ දී ඔහුට නිදහස ලබාදෙන මෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය .
මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ රන්ජන් රාමනායක මහතාගේ කටට බය නැත්තම් ඔහුට බය නැත්තම් ඔහුගේ ඇත්ත කතාවට බය නැත්තම් ඔහුට සාධාරණය ලබාදෙන ලෙස ආණ්ඩුවට කියා සිටියේය .
මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ දී ය.