සමගි ජන බලවේගය ඉදිරියේ පැවත්විමට නියමිත පළාත් සභා මැතිවරණය සදහා සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි අලවතුවල මහතා පවසයි .

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනතාවගේ දුක දන්නා සංවේදී නායකයෙක් හැටියට රටේ ජනතාව ඔහු වටා එක් වි හමාර බව ජේ.සි අලවතුවල මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඕනැම මැතිවරණයකට සමගි ජන බලවේගය සුදානම් බවත් වයඹ පලාතේ මෙන්න රටේ සියලු පලාත් ජයග්‍රහණය කරවිමට සමගි ජන බලවේගය සුදානම් බවයි