දකුණු ආසියාවේ වැඩීම විදුලි බිල ගෙවන්නේ අපේ රටේ ජනතාව, ඡන්ද ගුණ්ඩු නොමැතිව වහාම ජනතාවට සහන දෙන්න (VIDEO)

දකුණු ආසියාවේ වැඩීම විදුලි බිල ගෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ආර්ථිකය හා බැඳුණු විශ්ලේෂණාත්මක තොරතුරු වාර්තා කරන පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය (PublicFinance.lk) පවසයි. ආර්ථිකය හා බැදුණු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk පළ කරන ලද මෙම විශ්ලේෂණයෙන්, ඒකක 100, 200 හෝ 300 යනාදී වශයෙන් විදුලිය පරිබෝජනය කරන විට එම … Continue reading දකුණු ආසියාවේ වැඩීම විදුලි බිල ගෙවන්නේ අපේ රටේ ජනතාව, ඡන්ද ගුණ්ඩු නොමැතිව වහාම ජනතාවට සහන දෙන්න (VIDEO)