පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සමස්ත කාන්තාවන්ටම අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවත්, ඒ හේතුවෙන් හෙතෙම සමස්ත කාන්තා පරපුරෙන්ම සමාව ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ ඉදිරියේදී තිස්ස කුට්ටිආරච්චි නාමල් රාජපක්ෂ මහතාගේ බිරියටද මේ ආකාරයෙන්ම ආමන්ත්‍රණය කරනු ඇති බවකි