08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වූ බව දැක්වෙන අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහලේකම් විසින් නිකුත්කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්.

balavegaya FYHBXkGWIAAWyjJ