ජනාධිපතිවරණය කල්දමන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කෙරේ.

ඊට අමතර නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක් මුදලක් ගෙවන ලෙසද පෙත්සම්කරුට අධිකරණය නියෝග කර ඇත.