ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සමගි වනිතාවන් විසින් දැවැන්ත විරෝධතාවයක යෙදී සිටි.

ඔවුන් ඉල්ලා සිටින්නේ ගෑස් ,ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන ලෙසයි .

මේ සදහා නායකත්වය ලබා දේන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා නිරෝෂා අතුකෝරල මහත්මියයි.

මෙම විරෝධතාවයට විශාල කාන්තා පිරිසක් සහභාගි වී සිටීයි.