ඇදිරිනීතිය නොතකා හරිමින් ජනාධිපතිවරයාට එරෙහිව ජනතාව දක්වන විරෝධතාවයන් මේ වන විට රට පුරාම පැතිරයමින් තිබේ.
අද උදෑසන මහරගම පමුණුව ප්‍රදේශයේ විරෝධතාවයක් පැවති අතර ඉන්පසුව බොරලැස්ගමුවේ විරෝධතාවයක් පැවැත්විණි.
මේ වන විට මාළඹේ ප්‍රදේශයේත් විරෝධතාවයක් පැවැත්වෙමින් තිබේ.