අමෙරිකානු ආරක්ෂක ලේකම් ඔස්ටින් ලොයිඩ් සහ චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි අතර හමුවක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ කාම්බෝජයේ පැවැත්වීමට නියමිත ආසියානු කලාපයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීවයි.

එදි දී තායිවානය සම්බන්ධයෙන් පවතින ගැටලු පිලිබඳවද සාකච්ඡා කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.