අද සංචාරක කර්මාන්තයයට 4වනි සූනාමියක් පැමිණ ඇති බවත් හෝටල් සහ ගුවන්තොටුපළ හිස් ව ඇති බවත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටින තුරු අර්ථිකය පල්ලම් බසින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි .

ඊයේ දිනයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව ද, හැකිනම් අද දිනයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස අභියෝග කළ සිටියේය .

පාර්ලිමේන්තුවේ ආසන පැනවිම විකෘති බවත් එය නිවරදි කරන ලෙස ද, මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය .

සටහන – CJ