කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අතිමහත් බහුතරයක් අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමටත් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත් සහතික විය.