කුඩඔය ප්‍රදේශයේ නීති වීරෝධී ලෙස වැලි ගොඩ දැමිමට එරෙහිව මාරාන්තික උපවාසයක් කුඩා ඔය ප්‍රදේශවාසීන් විසින් පසුගියදා පැවැත්වුණි .

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා එම අවස්ථාවට සහභාගි විය.

balavegaya FB IMG 1641438815577

එහිදී කින්ස් නෙල්සන් මහතාගේ මැදිහත් වීමෙන් උපවාසයේ සිටින ගම් වැසියන් මහවැලි නිළධාරින් සමග සම්බන්ධ කිරීමෙන් අනතුරුව විසඳුමක් ලැබීමෙන් පසු උපවාසය තාවකාලිකව නවත්වනු ලැබිය.

සටහන – CJ