මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සහ ඔහු මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා විසින් ගොනු කළා.

නීතිඥ සදුන් ගමගේ, නීතීඥ චරිත් ගල්හේන ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

එහිදී මනුෂ නානායක්කාර මහතා මධ්‍ය වෙත අදහස් දැක්වෙමින් කියා සිටියේ මගා බැංකු අඩිපතිවරයා ලෙස් අජිත් නිව්වාඩ් කබ්රාල් මහතා පත් කිරිම නිතී විරෝධි බවත් ඔහු පිළිබඳ මුල්‍ය අපාරාධ ගැටලු තිබෙන බවත් දේශපාලන සම්බන්ධක් තිබෙන බවත් ය.

එහිදී මනීතිඥ සඳුන් ගමගේ මහතා පවසා සිටියේ මනුෂ නානායක්කාර මන්ත්‍රතුමා විසින් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් නඩුවක් ගොනු කළ බවත් ලංකා ඉතිහාසයේ පටන් ගත්ත දා සිට අද වෙනකන් මහබැංකුවට පත්කළේ ස්වාධීන  පුද්ගලයන් බවත් නමුත් මෙතුමාගේ පත් කිරීම අගතිදායක පත්වීමක්  බවත්  දේශපාලන ක්ෂේත්‍රයේ සමාජ කතිකාවක් ඇතිවය ඇතිවෙලා තියෙනවා එතුමා දේශපාලන ක්ෂේත්‍රය අතිශයින් බෑදි පවතින  පුද්ගලයෙක්. මෙම පත්වීම කරන දින උදේ වෙනකන් හිටියේ මුදල් රාජ්‍ය ඇමතිවරු වශයෙනි. එවැනි  පත්කිරිමක් මීට පෙර මහ බැංකුවේ සිදුවිය සිදුව නෑ. 2005 සිට 2015 දක්වා එතුමාට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ චෝදනා ගොඩක් තිබුණා. ඇමරිකාවේ සිටි සුරබලියම් නැමති  රාජ්‍ය ප්‍රවර්ධනය කරන පුද්ගලයකුට ලංකාවේ ධනය ඇමෙරිකානු ඩොලර්  මිලියන හය හමාරක් පිටකරන තියෙනවා.
මෙම පුද්ගලයාට විරුද්ධව  ව්‍යවහාරික වර්තා වල දත්ත තියෙනවා එවා විෂ්ලේෂණය කරපුවාම දැන ගන්න පුලුවන් ..