කඹුරුපිටිය නව ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී කපිල ගමගේ මහතා ග්‍රාමීය වශයෙන් දියත් කර ඇති සාර්ථක වැඩ පිළිවෙළ දැක එය සාර්ථකව ඉදිරියට ගෙන යාමට ශක්තියක් ලබා දීම අරමුණෙන් කඹුරුපිටිය පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් විශාල පිරිසක් සමගි ජන බලවේගයේ සාමජිකත්වය ඊයේ දින ලබා ගත්තෝය .