ක්‍රිකට් පාලක මණ්ඩලය එළවා දැමීමේ යෝජනාව ඒකමතිකව සම්මත වූ නමුත් ඒ පිළිබඳව ඡන්ද විමසීමක් නොපැවැත්වීමෙන් කථානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කළ බවයි.

කෙසේ වෙතත් සර්ව සම්පූර්ණ පිරිසිදු ක්‍රිකට් ක්‍රීඩාවක් මෙන්ම සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයම සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ නගා සිටුවන බව විපක්ෂනායකවරයා මෙහිදී පැවසීය.

ඡන්ද විමසීමෙන් පසුව විපක්ෂ විපක්ෂනායකවරයා මාධ්‍ය වෙත මාධ්‍ය වෙත පැවසූ අදහස් ඇතුළත් වීඩියෝ පටය මෙතනින් නරඹන්න.