නිරුත්තර රටක උත්තරය යන මැයෙන් රට පුරා ක්‍රියාත්මක වන විජයග්‍රාහී ජන රැලි මාලාවේ එප්පාවල රැලිය අද උදෑසන පැවැත්වූ අතර එම රැලියට සහබාගී වීමට විශාල ජන ගඟක් එප්පවලට එක්රැස්වී සිටියේය.

එප්පාවල රැළියෙන් පසු විජයග්‍රාහී පුත්තලම රැලිය පැවැත් වූ අතර එප්පවලට නොදෙවැනි ජන ගඟක් පුත්තලමේ රැලිය පැවැත්වූ ප්‍රදේශයේත්, පුත්තලම නගර බිමෙත් දක්නට ලැබුනා.