මේ දිනවල ගෑස් නොමැති වීම හේතුවෙන් දර සදහා අධිඉල්ලුමක් නිරිමාණය වී ඇති ආකාරයක් දැකග හැකිය.

ඒ අනුව මේ වනවිට සුපිරි වෙළෙදසැල්වල දර මිටියක් අලෙවි වන්නේ රුපියල් 250ක් වැනි ඉහළ මිලකටය.