පසුගියදා ඉන්ධන මිල ඉහල දැමීමට රජය කටයුතු කිරීමත් සමග සියලු භාණ්ඩ වල මිල ගණන් ඉහල ගොස් ඇති හෙයින් එයට විරුද්ධව සමගි ජන බලවේගය මගින් උද්ඝෝෂණය මාලවක් සංවිධානය කර ඇත.
මාවතගම ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතාගේ ප්‍රධානත්වයෙන් පන්දම් පත්තු කරමින් රජයට විරෝධය දැක්විමට මාවතගමට ඊයේ රෑ විශාල පිරිසක් එක් වී සිටියා.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශය වලත් ඉන්ධන මිල ඉහල දැමීමට රජය ගත් තිරණයට එරෙහිව ජනතාව පාරට බැස විරෝධතාවය පළ කෙරිණි .
සටහන – CJ