මහා ජන බලවේගයක් සමග අද කොළඹ පැවතී විරෝධතාවය අති සාර්තකව පවත්වා තිබුණි. ඒ සදහා පක්ෂ, සන්ධාන, වෘත්තීය සමිති රැසක් සහබාගී විය.

විරෝධතාවයට රිංගාගත් ආණ්ඩුවේ කඩාකප්පල්කාරී පිරිසකගෙන් ජෝශප් ස්ටාලින්ට සහ විපක්ෂ නායක සජිත්ට බලපෑම් එල්ල කර තිබෙනවා.

අදාළ කඩාකප්පල්කාරී පිරිස් ජනතාවද උසිගැන්වීමට ක්‍රියාකළ නිසා සාමකාමී රැලිය අතරමග නතර කිරීමට එහි සංවිධායකයින් තීරණය කරන ලදි.