සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මහතා අද (01) දිනයේ පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කරනු ලැබුවා

“අර්බුදයක් සහිත හොද අවස්ථාවක් ලැබුනු විට එක කිසිසේත් අපතේ හරින්නට ඉඩදෙන්න එපා !” බ්‍රිතාන්‍ය හිටපු අගමැති චර්චිල් මහතාගේ කතාවක් උපුටා දක්වමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා අද අයවැය විවාදයට එක්වෙමින් විශේෂ කතාවක් සිදු කරනු ලැබුවා.

අරගලයට සුබපැතුම් එක්කල රනිල් වික්‍රමසිංහ ජනාදිපති වී පැය 24ක් යන්නට පෙර රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් අරගලකරුවන්ට සාහසික ලෙස පහර දුන්නා.

සර්වපාක්ෂික එකමුතුව, අවබෝදයෙන් වැඩකිරීම වැනි කතා ඕනෑ තරම් පාර්ලිමෙන්තුව තුල අසා ඇති බවත් වචන වලට වඩා ක්‍රියාව වැදගත් බවත් බාකීර් මහතා පැවසීය.
ඉම්තියාස් බාකීර් මාකර් මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේ සිදුකල සම්පුර්ණ කතාව පහතින්,