අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුනි 05 වනදා කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.