අද (21) මධ්‍යම රාත්‍රී 12 සිට භූමිතෙල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 87 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 340 ක් දක්වා ඉහළ දමා තිබෙන බවයි සදහන් වන්නේ .

මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහතින්,

balavegaya download