යුරෝපා සංගමයේ විශේශ නියෝජිත පිරිසක් GSP + ඉදියටත් ලාබ දෙනවද ? නැද්ද ? යන්න පිළිබඳ සමාලෝචනය කිරීමට පැමිණ ඇති අවාස්තාවක ලංකාදීප ප්‍රධාන කර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැටලීම සහ ලාංකාදීප, දිණමිණ ප්‍රධාන කතෲ ඇතුළු සිරි රණසිංහ , විනිතා ගමගේ , සුජිත් හේවා දුලිගේ වැනි ජේෂ්ඨ මධ්‍යවේදින් cid එකට කැදවිම හරහා මධ්‍ය නිදහට බලපත්‍ර තර්ජනයට ලක්ව ඇති බව කණිෂ්ක ලැනරෝල් මහතා පවසයි .
යුරෝපා සංගමයේ විශේශ නියෝජිත පිරිස මෙරට සොයා බලන්න්නේ මධ්‍ය නිදහස ,මනාව හිමිකම් හා නිතීයේ අධීපත්ය පිළිබඳ බවයි ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ සමගි ජන බලවේගයේ ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා පවසන්නේ ,
මෙවනි අවාස්තාවක් cid එක විසින් පුවත්පත් කර්යාලය වලට කඩාපැනීමෙන් මධ්‍ය නිදහසට තර්ජනයක් බවත් එමගින් GSP + සහනය ලංකාවට අහිමි වුණොත් එහි සම්පූර්ණ වගකිම ආණ්ඩුව විසින් භාර ගත යුතු බව කණිෂ්ක ලැනරෝල් මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ සුදු ලූණූ වංචාව යට ගහන්න දැන් ආණ්ඩුව ජනතාවට සුදු ලූණූ පොඩි කරන බවයි. තවද සුදු ලූණූ වංචාවට සම්බන්ධ ඇමැතිවරෙයෙක් බෙරා ගැනිමට cid එක කටයුතු කරන බවයි,
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඇමැතිවරයා සුදු ලූණූ වංචාවට සම්බන්ධතාවක් නොමැති නමි ඇමැතිවරයා කර යුත්තේ මධ්‍ය වේදින් ගෙන් cid එක යොදවා ප්‍රශ්න කිරීම නොව වැරදි කරුවන් සොයා බැලිම බව කණිෂ්ක ලැනරෝල් මහතා පවසයි