අසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහනය කල ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමෙන්තුවේදීම සුබපැතුම් එක් කරයි.

රට ඉතා දැඩි අර්බුදකාරීත්වයකට පත ඇති මොහොතක සියලු ශ්‍රී ලංකා වාසී ජනයාට සැනසුම් සුසුමක් හෙලීමට අවස්ථාව සලසා දුල් ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට එතුමා සුබපැතුම් එක් කරයි.