පසුගියදා සීමාසහිත නව තලවාකැලේ විවිධ සේවා සමුපකාර සමිතියේ කාරක සභා තෝරා පත්කර ගැනීමේදී, මහා සභා නියෝජිතයන් 92 දෙනෙකුගෙන් 70 දෙනෙකු සමගි ජන බලවේගය නියෝජිතයන් පත් වූ අතර 2022/06/25 වන දින පැවති පළමු මහා සභා රැස්වීමේදී අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනාම සමගි ජන බලවේගයේ සාමාජිකයන් පත්විය.

නුවරඑළිය ආසනයේ සමගි ජන බලවේගය සම සංවිධායක ඒ අශෝක සේපාල විසින් සමගි ජන බලවේගය කණ්ඩායම සංවිධානය කරන ලදී