ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද (11) දිනයේ බෙදානොහරින බව එම සමාගම පැවසීය.

ගෑස් සැපයුම නැවත ආරම්භ කරන තෙක් පොලිම්වල රැදී නොසිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.