කහ වලින් දැන්  ස්වයංපෝෂිත රට බව ජනාධිපතිතුමා පසුගියදා පැවසූ බවත් එහෙත් වෙළෙඳපොළේ කහ කිලෝවක් රුපියල් එක්දහස් ගණනක් පැන ඇති බව වැලිගම ප්‍රධාන සංවිධායක රොහාන් ජයවික්‍රම මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ගම්වල ජිවත් වෙන මිනිස්සුන්ට එදා වෙල සපයා ගැනිමටවත් නොහැකි තත්ත්වයක් උග්‍රගත වි ඇති බවත් පෙරේදා වැලිගම තක්කාලි කිලෝවක් රුපියල් 300ට එහා බව පැවසීය .

ඔහු කියා සිටියේ දැන් වැලිගම මිනිස්සු ගෑස් පාවිච්චි නොකර දර පාවිච්චි කරන බවත් එය දැන් වඩා ලාභදායි බවයි.