ජාතික හැදුණුම්පත් කාඩ් පත් මුද්‍රණය කිරීමට ඉන්දීය සමාගමකට ලබා දිම සදහා ටෙන්ඩර් කිරීමට පිබුරුපත් සකසමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම ටෙන්ඩර් කිරිමේ ලැයිස්තුවට ඉන්දියාවේ කුට්ප්‍රකට දුශණ සමාගමක් ද සම්බන්ධ වි ඇති බවත් එම සමාගම මත්වතුර බෝතල් උඩ ස්ටිකර් අලවන කුට්ප්‍රකට දුශණ සමාගම මෙම ටෙන්ඩර් වලට සම්බන්ධ වි ඇති බව කියා සිටියේ .

තවද ජාතික හැදුණුම්පත් නිෂ්පාදනය කරන්න බැරිව ශිෂයන්ට දෙන්නේ කාඩදාසි කැල්ලක්, සමහරුන්ට දෙන්නේ කාඩ්බෝඩ් කැල්ලක් , vip ප්‍රභුවරුන්ට දෙන්නේ සැබෑ හැදුණුම්පත බවත් පවසා සිටින අතර මේ වන විට හැදුණුම්පත් 3න් වරගයක් නිකුත් කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ .

මෙරට අධිකරණ පද්ධතිය පරිගණක ගත් කිරිමට මැලේසියානු සමාගමකට ලබා දිමට නියමිත බවත් මෙම සංවේදී  දත්ත සකස් කිරිමට මැලේසියාවට නැත්තම් ඕස්ට්‍රේලියාවට ලබා දිමට ඉතාමත් භායංකර බව කියා සිටියේය .

බුද්ධික පතිරණ මහතා ප්‍රශ්න කරමින් සිටින්නේ මෙම පද්ධති සකස් කිරීමට ලංකාවේ කොළඹ , මොරටු විශ්වවිද්‍යාලය විශේෂණනයන්ට බැරිද යන්නයි.

මෙම අදහස් දැක්වූයේ අද විපක්ෂ නායක කර්‍යාලයේ දීය.