සියලු විශ්වවිද්‍යාල අවට හදිසියේම ආරක්ෂාව තර කරයි Monday, 24 June 2024, 6:07 pm | දේශීය, ජනතා ගැටලු, තරුණ, දේශපාලන | 0 | සියලු විශ්වවිද්‍යාල අවට හා එම ප්‍රදේශවල හදිසියේම පොලිස් ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය දැනුම්දෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවයි.