සිහින දිනන දරු පරපුරක් නිර්මාණය කිරීම උදෙසා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන සක්වල වැඩසටහන අද (13) දින අනුරාධපුර කේ.බී. රත්නායක මහා විද්‍යාලයට.

මෙම වැඩසටහනේදී අනුරාධපුර කේ.බී. රත්නායක මහා විද්‍යාලයේ දරුවන්ට සක්වල වැඩසටහන යටතේ පිරිනමන 122 වන සුහුරු පන්ති කාමරය ලබා දීමට ‍නියමිතය.