රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට කිසියම් අනතුරු ඇඟවීමක් කර තිබේ ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් බවයි එම වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය පවසන්නේ.

ඒ අනුව වෛද්‍යවරුන් රට හැරයාම, රෝහල් ක්ෂේත්‍රයේ තිබෙන ගැටළු ඇතුළු සිය ගැටලුවලට විසදුම් නොදෙන්නේ නම් ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.