ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ලක්ෂ ගණනාවක් පොදු ජනයාගේ ETF/EPF අරමුදලට පහර වදින බවත් ධනපතීන්ගේ බැදුම්කර කෙරෙහි සුළු හෝ අවධානයක් යොමු නොකර ඇති බවත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීය සිතනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ මේ පිලිබදව හඬ නගන විපක්ෂයේ සියලු කතා පාර්ලිමේන්තුව තුල කප්පාදු කරන අතර බැංකු වල කොටස් පිලිබදව අවදානය යොමු නොකිරීමට හේතුව එම බැංකු සමඟ ඇතිකරගන්න ලද පුර්ණ එකඟතා බවයි.