පාස්කු ප්‍රහාරයට සහ වර්තමානයේ රටේ තිබෙන අර්බුදකාරී තත්ත්වයට වගකිව යුත්තන් මේ වන විට මර්දන නීති ආදිය දිනෙන් දින ගෙන එමින් සිටින බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසීය.

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දේව මෙහෙයක් අතරතුරදී කියා සිටියේ කකුලුවා වතුරේ නටන්නේ වතුර උණු හෙන ගල් පමණක් බවත් පාස්කු ප්‍රහාරය සිදු කළ සිදුකල අපරාධකරුවන් සහ එයට අනුබල දුන් සියලු දෙනා එකිනෙකා පාවා දෙනු ඇති බව පැවසීය.

ශුද්ධ වූ අන්තෝනි මුනිතුමාගේ මැදහත්කමින් ඔබ කල දේවල් ඔබ සොයා එනු ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසිය.