පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත් මුල් කරගෙන විරෝධතා පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ එම දෙපළාතේ පමණක් 5%ක ඡන්ද ප්‍රතිශතයක් තම පක්ෂයට හිමිව ඇති බවකි.