පලාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නියමිත පරිදි ලබා දිය හැකිද නැද්ද යන්න දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යංශයෙන් විමසිමක් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ මුදල් අමාත්‍යංශය ලේකම්වරයාගෙන් ඒ පිලිබදව ලිඛිතව විමසිමක් කර ඇති බවයි.එලඹෙන පලාත් පාලන මැතිවරණය සදහා රුපියල් බිලියන 10ක මුදලක් අවශ්‍ය බවට ගණන් බලා තිබෙනවා.