ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 104/4ආ වගන්තියට අනුව සියලුම රාජ්‍ය නිලදාරීන් මැතිවරණ කොමිශන් සභාවේ බලතල වලට අනුව කටයුතු කල යුතුව ඇති බවත් ඊට අනුව ක්‍රියා නොකිරීම වසර 3ක සිරදඩුවමක් හා රුපියල් ලක්ෂයක දඩ නියම විය යුතුව තිබුයදී

ඇප මුදල් බාරනොගැනීම සම්භන්ධයෙන් ලිපියක් යොමුකළේ කුමන රාජ්‍ය නිලධාරියාද ? ඔහුට උපදෙස් ලැබුනේ කාගෙන්ද ? යන්න පිලිබදව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.

“මෙතන සිදුවෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංගනය කිරීමක්…. කැබිනට් ඒකත් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංගනය කරලා….. කශේරුකාවක් නැති දේශපාලන නිවටයෝ කොට්ටාශයක් ඉන්නේ “