ජනතාව පීඩාවට පත් කරමින් සිටින වත්මන් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවය දැක්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට 69 ලක්ෂයක් මනාප දුන් ජනතාවට පාරට බහින ලෙස සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා ඉල්ලීමක් කළ සිටියේය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ 69 ලක්ෂයේ ජන්ද දායකයින්ට දේශපාලන නායකත්වය ලබා දීමට සමගි ජන බලවේගය සූදානම් බව ද, පැවසීය

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ හොඳම කණ්ඩායම සමගි ජන බලවේගයේ සතු බවත් සරත් ෆොන්සේකා , කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න , හර්ෂ ද සිල්වා අදී විෂය ක්ෂේත්‍රය වලට අදාළ වියතුන් රාශියක් සිටින බවයි .

සටහන – CJ